කම්මැලිද?
මේක මරු ඔන්ලයින් ගේම් සයිට් එකක්. :yes: මම නම් මේක හුඟක් කල් ඉදන් සෙල්ලම් කරන්නේ. :D ගේම්ස් 25ක් විතර තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. දෙන්නෙක් හෝ ඊට වැඩ සෙල්ලම් කරන්න පුළුවන් ගේම්ස් තියෙනවා. කට්ටිය ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි.:rolleyes: මම හුගක්ම කැමති pool සෙල්ලම් කරන්න. තව...