මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එළකිරි යාලුවන්ගේ වයස දැනගන්නයි :)
මේකේ අයියල,අක්කලා,නංගිලා,මල්ලිලා,අංකල්ලා(ඇන්ටිලා නැතුව ඇති නේ :confused:) ඉන්නවනේ.
ඉතින් සමහර අයගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දී අපි "මචන්","උඹ" වගේ වචන පාවිච්චි කරනවනේ
අපිට වඩා වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කරන එක හරි නැනේ :no:
මේ ත්‍රෙඩ් එකේදී...