Paypal Limited Help

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Machanla mage paypal account eka limit una.. mata kawru hari udaw karanna.
    Mekai scene eka man malaysian paypal account ekak hadala payoneer card eka add karala verify karagena paypal eke tiyena salli tika ganna giye... Eth hama welema error ekak enawa cannot add your bank account now kiyala.
    Mama paypal ekata mails 2 3kuth yawwa reply awe naha ewa walata.
    Salli hadissiyak nisa man USA account ekak open karala payoneer card eka link karahama link una. And account eka verify una. ada man ithin malaysian account eke thiyena salli USA account ekata daala payoneer ekata dammama
    Malaysian eka Limit una. Dan ithin ara ewapu salli tika ganna baha. :(:(:(

    Malysian eka limit unata kamak naha eth USA account ekata apu salli tika ganna thibunoth athi...

    Mekata mata help ekak denna kawru hari...

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. You can't withdraw paypal funds to Mastercard Debit/Credit Cards.
    2. හරියට Instructions follow කලා නම් කිසි අවුලක් වෙන්නෙ නෑත. Payoneer එකට Passport Copy එකක් email කලේ නෑ නේද?

    දවස් 180ක් ඉන්න කරන්න දෙයක් නෑ. ඕක තමා පරන මිනිස්සු කිවුවෙ පංඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියලා :rofl:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15233381 said:

    Email kare naha machan :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Email kare naha machan :sorry:

    ඒකනෙ බං කියන්නෙ උඹල පංඩිත කම් කරන්න යනවනෙ. :D
    දැං කරන්න දෙයක් නෑ බං. මොනාද ඉල්ලන ඩොකියුමන්ට්ස්.
    Reason එක මොකක්ද එකවුන්ට් එක ලිමිට් වෙන්න? :oo:
    Log වෙච්ච ගමන් Limited Account කියල එන page එකේ screenshot එකක් එවපං බලන්න :P
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15233406 said:

    PM kara..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    uba keeyakda withdraw karanna giye ?.

    paypal high risk machan.

    money transfer karaddi , hoda memo ekak use karanna
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Withdraw kare naha malaysian eken transfer kare.

    keeyakda ?

    puluwan nam USA friend kenek set karagena Western Union walin ganna aye,. math karanne ehemai.

    money transfer karanakota : mokak hari deal ekak una widiyata thama karanna oni.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ow eka active wela thiyenne. But machan malaysian eken payoneer card eka link karaddi gaththe naha. US account ekata gaththa

    card eke link karaddi paypal eken card eketa fund ekek widihata code ekak ewana. e processes eke hariyata krada uba? mageth malaysian paypal ekak thynne. dan awrudu 3kata kitii. paypal money payoneer ekan adinna patan aran.
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    card eke link karaddi paypal eken card eketa fund ekek widihata code ekak ewana. e processes eke hariyata krada uba? mageth malaysian paypal ekak thynne. dan awrudu 3kata kitii. paypal money payoneer ekan adinna patan aran.

    Naha machan card eka link karaddi you cannot add your bank account now kiyala watenawa hamathissema dawas 6k withara try karala thamyi usa ekak hadagaththe
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    දැන් සල්ලි ටික තියෙන්නෙ මොකේද? Malaysian account එකේද? US account එකේද? ඔය account දෙකටම log වෙන්න පාවිච්චි කළේ එකම pc එකද?
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    දැන් සල්ලි ටික තියෙන්නෙ මොකේද? Malaysian account එකේද? US account එකේද? ඔය account දෙකටම log වෙන්න පාවිච්චි කළේ එකම pc එකද?
    ow ekama pc eka. thaama salli mokakawath watila naha. paypal thaama review karanawa
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    එකම pc එකෙන් ඔය account දෙකටම Log උන එක තමා ප්‍රශ්නෙ. ලංකාවෙ විදියට හදපු paypal account දෙකකට එකම pc එකකින් log උනාට නම් අවුලක් නෑ. ඔය දෙකම හදල තියෙන්නෙ වෙන රටක විදියටනෙ. ඔයා කියන විදියට අන්තිමට සල්ලි ටික තිබිල තියෙන්නෙ us account එකේ නේද? Malaysian එක විතරයි නේද limit උනා කිව්වෙ. us account එකත් limit උනාද?