1. A

    මේ දවස්වල උඹලා කරන ඉන්වෙස්ට්මන්ට්, අමතර ආදායම් මොනවද?

    ඇඩ් ක්ලික් සීන් එකක් යනවා. ඩොලර් 100 ඉන්වෙස්ට් කරන්න ඕනෙලු. ඊට පස්සෙ ඩොලර් 5 ගානෙ දවසට ගන්න පුලුවන් ලූ. විඩ්ඩ්‍රෝ කරන්න පුලුවන් ඩොලර් 100න් ලු. යාලුවෙක් කරනවා. ඌ පලවෙනි විඩ්ඩ්‍රොවල් එක කරනකන් ඉන්නේ. හරි ගියොත් මාත් පටංගන්නවා...
  2. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    එකක් බැලුවොත් දෙකම බලන්න හිතෙයි..
  3. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    Thanks machan ... බලන්නං....
  4. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    මේක බලපංකෝ....
  5. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    වනචර ඇත්තෙම නෑ... Love විතරයි ....
  6. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    මේක ඊයෙ චරනේ ගියා... අතීතය මතක්වෙලා හිත කීරි ගැහුනා... 😒 මුලදී හිතුනේ සාමාන්‍ය ඉන්දියන් චිත්‍රපටියක් කියලා... ඒත් පස්සේ කව්රුත් හිතන්නෙ නැති විදිහට කතාව වෙනස් වෙනවා. කතාවෙ තියෙන්නෙ පාසැල් ප්‍රේමයක්. හිතාගන්න බැරි විදියට ඉවරවෙන්නේ. අදත් කැචප් කරලා බලන්න පුලුවන්...
  7. A

    Roshan Pilapitiya Wife leaked

    pm කරපං එයාමද කියලා බලන්න ...
  8. A

    අම්මෝ වනිඳු....

  9. A

    Fall movie- God Recommends

    TFS
  10. A

    100%genuine windows 10 free

    TFS
  11. A

    අද A-Level Results එනව කියන කතාව ඇත්ත ද?😢

    C2 S1 Bio-system tech district rank 352 මදි... 😒
  12. A

    අමානෝ ෂීට් වල හිල් වැසීම

    Steel epoxy වලින් තහඩු පොඩි කෑලි අලවපන්. 100% success ...
  13. A

    ලංකාවේ පරණම ක්‍රිකට් සින්දුව වෙන්න ඕන. අවුරුදු 30කට විතර කලින්. 🙄

    දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ සිහශක්ති නායක ආනන්ද පෙරේරා. ලෙඩ වෙලා ඉන්නේ (නුවර) අරුන් ඩයස් කොලඹ 7 උසස් පව්ලක කෙනෙක්....
  14. A

    Petrol ques aye

    ඊයේ මමත් පෝලිමේ ඉදලා ගැහුවේ. මම හිතන්නෙ QR බැලුව සංවර්ධන නිලධාරීන් ස්ට්‍රයික්. තෙල් ගහන එකාම QR එක බලලා තෙල් ගහද්දි සෑහෙන්න වෙලාවක් යනවා.

    No contents