මම එක්ස්පයර් වෙච්ච ඩොමේන් එකක් තිබිලා ගත්තා, ඩොමේන් ඔතරිටි එක 35 වගේ තිබ්බා , ඉතින් මම ෆ්රී තීම් එකක් දාලා නිකන් ජොබ් එකක් ඇඩ් කලා , අද මෙන්න සී.වී එකකුත් ඇවිත් දාපු පෝස්ට් එකට . වැඩේ උනේ කොහොමද කියලා හොයාගත්තේ , ගූගල් එකේ අලුත් ඔප්ශන් එකට තමයි සර්ච් වෙලා තියෙන්නේ.ජොබ්ස් ඉන් නිගම්බු ගහපුවම...