* වැඩ කරන්න තියෙන්නේ දවස් 10
* ෆලියිට් 3-4 බලන්න තියෙන්නේ
* රු.15000/= ගෙවනවා
මෙහෙමයි එමිරේට්ස් එයාර් ලයින් එකේ ආපු කස්ටර්මර්ලගෙ මිස් වෙච්ච බැගේජ් ක්ලියර් කරලා කස්ටම් එකෙන් . එලියට අරන් ඇවිත් ඩ්‍රයිවර්ට දෙන්න තියෙන්නේ. දවස් 10 වැඩ තියෙන්නේ , උදේ , දවල් , රැ ෆල්යිට් 3 වගේ බලන්න තියෙන්නේ , සාමන්‍යයෙන් පැයක් දේකක් යයි ඒක ෆලියිට් එකක බෑග් ක්ලියර් වෙන්න, බෑග් 1-10 අතර වගේ තමයි එවරේජ් එන්නේ එක ෆලියිට් එකක , නැති වෙන්නත් පුලුවන්. එයාර් පෝර්ට් එක කිට්ටුවනම් ලේස්යි ටග් ගාලා ඇවිත් කරන්න. කෝල් එකක් දෙන්න තව විස්තර ඕන්නම් PM

Last edited: