මම එක්ස්පයර් වෙච්ච ඩොමේන් එකක් තිබිලා ගත්තා, ඩොමේන් ඔතරිටි එක 35 වගේ තිබ්බා , ඉතින් මම ෆ්‍රී තීම් එකක් දාලා නිකන් ජොබ් එකක් ඇඩ් කලා , අද මෙන්න සී.වී එකකුත් ඇවිත් දාපු පෝස්ට් එකට . වැඩේ උනේ කොහොමද කියලා හොයාගත්තේ , ගූගල් එකේ අලුත් ඔප්ශන් එකට තමයි සර්ච් වෙලා තියෙන්නේ.ජොබ්ස් ඉන් නිගම්බු ගහපුවම මෙන්න ලිසිට් එකේ පෙන්නනවා. එහෙනම් උබලගේ තියන ජොබ් පෝස්ටින් මේකේ දාපල්ලා , වැඩේ නොමිලේ. තාම හැදුවා විතරයි , තව ගොඩක් හදන්න තියෙනවා
Code:
https://www.jobskan.com/