Nova 3 eka -79,000
Nova 3i eka -49,900
Nova 3e එකනම් මෙහෙට එන්නේ නැති කතාවක් යන්නේ .
වෙනස තමා Nova 3 එකේ Processor එක 910 . 3i එකේ 710
3 එකේ Fast Charging type C / 3i එකේ තාම Micro USB තමා .
තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. Nokia X6 ( 6.1 -2018 ) මේක ගොඩක් හොඳයි Nova 3i එකට වඩා ...