:D මචන්ලා මේකයි සීන් එක :P
ලගදි අලුත් lap එකක් ගත්තා :P දැන් ඒකට SSD එකක් ගහගන්න කියල බැලුවේ, :oo: M.2 port එකක්නම් නෑ, ඒ නිසා normal ssd hdd එකක් ගහන්න කියල තමයි හදන්නේ, දැනට items 2ක් selectකරගෙන තියෙනව, මේපාර ගහන්න හිතන් ඉන්නේ samsung ssd එකක් (ඉස්සෙල්ල ගැහුවේ Kingston 120gb එකක්:baffled: )...