කළු පාට window 10 file explorer

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :P හේ..යි... ගායිස්... හැමෝම දැනටමත් දන්නව ඇතිනේ මේ සීන් එක ගැන? :P ඊළගට එන්න තියෙන ජනේල දහය කළු පාටින් එනවා කියන එක ගැන :rofl: ඔවු ඔවු දැනටමත් බාගයක් කලුයි බාගයක් සුදුයි :rolleyes: හැබැයි ඊලග සන්ස්කරණයේ dark modeඑකේ අලුත්ම වෙනසක් කරන්න ඉන්නව කියල තමයි ජනේල දහය හදන සෙට් එක කියන්නේ :lol:

    ඒ කිවුවේ ඔය පහල තියෙන විදියට ඔක්කොම ටික කළු පාට වෙනවා කියන එක :P ඒ කිවුවේ දැනට dark modeඑක enableකරාම dark වෙන්නේ settings pageඑක විතරනේ, හැබැයි මුන්ගේ ඊලග step එකේදී ඒක මුළු file explorer එකටම effect වෙනවා කියල තමයි පිටරට සුවදන් වලින් දැනගන්න ලැබෙන්නේ :lol: අවන්කවම මමනම් මේ වැඩේට ඇත්තටම කැමතියි මචං, උබල මොකද හිතන්නේ? අදහස් පලකරගෙන යමල්ලා ගා..යි..ස්.. :D:D








     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Dark Mode hodai ban as walata amaruwak naha. :yes:
    meka Windows 10 next update ekata labeida ? :rolleyes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Wallpaper ekath kalu patai oi. :dull:

    untitled999.png
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Dark Mode hodai ban as walata amaruwak naha. :yes:
    meka Windows 10 next update ekata labeida ? :rolleyes:

    :yes::yes: දැනටමත් Inside preview එක release කරල තියෙන්නේ මචං :yes: තවම beta තත්වේ නිසා next update එකට දාල එවනව කියල තමයි කියන්නේ නම් :P:P