Aliexpress promotion week of brands :)

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ලගදි මොනවහරි online store එකකින් ගෙන්න ගන්න ඉන්න කිරියේ බ්‍රදර්ස්ලා සෙට් එකට වැදගත් වෙයි කියල හිතුන මේ promotionඑක ගැන දැනුවත් කරානම් :yes: තව දවස් දෙකකින් Aliexpress එකේ පටන් ගන්නවා Brands Shopping Week කියල promotion period එකක් :) ඉතින් ඕකෙන් අපිට පුළුවන් වෙනදට ගන්න හිටපු බඩුවක් 50%ක් price offකරල ගන්න :yes: ගොඩක් බඩු වල 50% to 30% අඩු කරල priceදාල තියෙනවා ebayවගේ ගෙන්නන්න ඉන්නවනම් aliඑකට ගිහින් පොඩ්ඩක් බලහන් මචං සතියක් පුරාවට මේ promotionඑක Aliඑකේ තියෙනවා :) මම කිසිම දෙයක් promotකරනවා නෙමි මමත් බලාගෙන ඉන්නේ headphone එකක් ගන්න මේ promotion එක set වෙනකම්, මොකද මගේ අතේ තියෙන ගානට වඩා ටිකක් වැඩියෙන් තිබුනේ priceඑක, but මුන් දැන් තව දවස් 2කින් වෙනස්වෙන 40% off priceදාල තියෙනවා ඒ නිසා අවුලක් නැතුව වැඩේ ගොඩ නිසා තව දන්නෙ නැති කෙනෙක්ටත් මේ mesage එක දෙන්න හිතුවා, එහෙනම් ඉතින් මචන්ලා මම විසික් වුනා වැදගත් වෙයි කියල හිතුන නිසා උබලත් එක්ක බෙදාගත්තා :yes: එහෙනම් හැමෝටම ජය..!

     

    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    තැන්කු මචං අනික් අයටත් මේක ගැන කිව්වට. ජයවේවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    තැන්කු මචං අනික් අයටත් මේක ගැන කිව්වට. ජයවේවා.

    :) එල මචං ජය..!

    :)
    mokakda bro ganna head phones?

    :) මෙන්න මේක තමයි මචං targetකරන් ඉන්නේ :yes:
    https://ru.aliexpress.com/item/Oneodio-DJ-Studio-Headphone-For-Computer-Headband-DJ-Studio-Headphone-With-Microphone

    :rofl:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :)
    රෝසි ආච්චි;23555903 said:
    mamath cart eka purawagena inne :D promotion eka apu gaman checkout karala danna :D

    :lol: සේම් හියර් බ්‍රෝ.. coin වලින් වෙන්නේ මොකක්ද දන්නවන්ද මචං??? coin coupon වලට exchange කරන එක ද? :rofl:

    Machan hoda bluetooth ear phone ekakuth kiyapan dannawanam...
    (Promotion thiyana, gewana ganata watina)


    Me gana kivvata thanks machan..
    You must spread some Reputation around before giving it to Rahula Kasun again.:(

    :love::love::yes:;) මචං උබේ budgetඑක කියහන්? හොද එකක් බලල කියන්නම්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    https://www.aliexpress.com/item/-/32869444770.html

    meka hodada bro meeta wada hoda ewa thiyenawada aduwata same specs ?

    mae brand ekanam patta

    :yes: ඔය brand එකත් පට්ට මචං, ඕකේ specs තරමට මෙන්න මේක තියෙනවා, හැබැයි price එක වැඩියි මචං මේකේ, උබ select කරපු එක Special price: US $ 79.49 කට ගන්න පුළුවන් නෙහ් :shocked: ඒ නිසා ඒක පට්ට ඉතින් ඔය priceඑකට :) මම ඔය පහල දාල තියෙන linkඑකේ නම් price අඩුවක් නෑ :no:

    https://ru.aliexpress.com/item/EDIFIER-W860NB-ANC-Active-Bluetooth-Over-Ear-Bluetooth-4/32872856508.html
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්