මෙන්න මේ Musicඑකේ නම හොයල දෙන්න මචං
මෙන්න මේ පහල දාල තියෙන Videoඑකේ මම Time codeඑක හදල තියෙනවා 0.00sec ඉදන් 0.13වෙනකම්
video එක playකරපු ගමන් playවෙන intro music එක
මේ music එක දන්න කෙනෙක් හොයල දිහන්කෝ
ලොකු උදවුවක් 

ජය..!
හරි මචං හරි ඕක තමයි