ගොඩක් කට්ටිය විස්තර කියලා තියෙනවනේ... මේ මට හිතෙන විදිහ කෙටියෙන්..
උඹට කැමැත්තක් තියෙනවනම් AI, machine learning, data science පැත්තෙන් ඉස්සරහට යන්න මේක සුපිරි පටන් ගැම්මක් වෙයි. එහෙම නැතිව select උනු පලියට කැම්පස් ගිහිං.. මෙ ඩිග්‍රි එක කරලා රජයේ development officer යන්න ඉන්නවනම් වැඩක් නෑ.