මචං,
මං H1 visa අරගෙන නෑ. හැබැයි දැනටත් B1/B2 visa තියෙන එකෙක් :)
උඹ visa officer ට prove කරන්න ඕනේ genuine student කෙනෙක් කියන එක.
- උඹ කරන්න යන degree එකේ, course එකේ register වෙච්චි documents
- course fee ගෙවපු එව්වා
- accommodation
- health insurance
- course එක කරන කාලේදී උඹ වියදම්...