1. naadiya

    රජරට ICT aptitude test papers

    මම Rajarata ICT කළේ මචං. හැබැයි ටිකක් කල් දැන්. Aptitude tests වල past papers out කරන්නේ නෑ. IQ test එකක් තියෙන්නෙ. Mathematical concepts, basic computing වගේ එව්වා තිබ්බා.
  2. naadiya

    AI / Machine Learning

    https://medium.com/@harithathilakarathne/beginners-guide-for-jumping-into-ai-development-1d1c0c3dc9bc පොඩි විස්තර ටිකක් කෙටුවා ඔන්න...
  3. naadiya

    ෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

    සුපිරි!! scholarships ගැන මං එකතු කරපු ලින්ක් වගයක් තියනවා. ඒකත් මෙතනම දාන්නම්. https://medium.com/@harithathilakarathne/dreaming-for-a-post-grad-2545b19ee3f7
  4. naadiya

    AI / Machine Learning

    ඒකත් නරකම නෑ! :D :D
  5. naadiya

    AI / Machine Learning

    ඔව් මචං. Industrial scholarship එකකින් ගියේ.
  6. naadiya

    AI / Machine Learning

    අනිවා!!
  7. naadiya

    AI / Machine Learning

    මේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ
  8. naadiya

    AI / Machine Learning

    Tensorflow/ theano/ PyTorch.. all these are deep learning frameworks. Keras is a API runs on top of tensorflow or theano backend. I would say, getting started with ML and data mining basics would be the best way to go forward. මෙන්න මේ කෝස් එක සුපිරි...
  9. naadiya

    AI / Machine Learning

    I would say to start with Python. Not R. පයිතන් සුපිරි ලැන්වේජ් එකක්. production environment එකට ගිහාම උනත් පට්ට flexible.
  10. naadiya

    AI / Machine Learning

    මොන වගේ විස්තරද මචං ඕනේ? :) පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා. https://naadispeaks.wordpress.com/
  11. naadiya

    JBL Headphone

    පාවිච්චි කරමි! මේකෙ මට තියෙන හොදම ඔප්ශන් එක තමයි Bluetooth එක එක්කම wire connection එකත් තියෙන එක. ඩෙස්ක්ටොප් එකත් එක්ක වැඩ කරද්දී උනත් පාවිච්චි කරන්න පුළුවන්. බැටරි ලයිෆ් එක හොදයි. සවුන්ඩ් අවුලක් නෑ. ගානට ගැලපෙන්න තියෙනවා. හැබැයි ඉතිං Bose වගේ මට්ටමක නම් නෑ.
  12. naadiya

    Software Developing in Group

    Git / SVN වගේ එකක් පාවිච්චි කරන්න code repo එක manage කරන්න. Trello board හරි. TFS හරි use කරන්න task ටික ගානට කඩා ගන්න. මේ project එක මොකක් හරි framework එකක් උඩ ගහපන්. වැඩේ ලේසි වෙයි කියලා හිතෙනවා.
  13. naadiya

    ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප්

    ඔව් බං.. වෙන වෙනම තේරුම ගන්න එපා. කරන්න ඕනේ මුළු sentence එකම කියවලා ඒකේ තේරුම ගන්න එක. "needed to be" කියන්නේ phrase එකක්. ඒවගේ phrases වලට වෙනම තේරුම් තියෙන්නෙ මචං.
  14. naadiya

    ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප්

    තවෙකෙකුගේ ආදරණීය ආකර්ෂණයක් ලැබෙන කෙනෙක් වෙන එක ,‌‌මං හිතන්නේ පොඩි කාලයේදීම මනසට කාවැදුනු දෙයක්
  15. naadiya

    pond help

    දොලෙන් වතුර අරගෙන ඒකටම return කරන එකනම් එච්චර අමාරුවක් නෑ. හැබැයි ඒක දොළේ eco system එකට එච්චර ‌හො‌‌ඳ නෑ. මොකො අපි හදන මාළු natural habitat එකේ ඉන්න උන්ට attack කරනවා. carp වගේ මාළු ‌හො‌‌ඳයි. උඹ හදන්න ඉන්න තැන පොටෝ එකක් දාපන්. ඒක අනුව තමයි බලන්න වෙන්නේ.
  16. naadiya

    මීගමුව -kurunegala bus A/C time table

    AC බස් තියනවා මචං. උදේ 9 ට කුරුණෑගල ඉන්න උඹට 6.30 විතර මීගමුවෙන් නගින්න වෙයි. 34 route එක.
  17. naadiya

    Research Papers නොමිලේ!

    නෑ මචං. Google Scholar කියන්නේ research articles, journals, publications ඔක්කොම තියෙන search engine එකක්. ගොඩක් වෙලාවට researchers ලට මේකේ profile එකක් තියෙනවා. research world එකේදි අපි කොච්චර publications කරලා තියෙනවද, අපේ impact එක කොහොමද එහෙම බලාගන්නේ මේ profile එකෙන්.
  18. naadiya

    Research Papers නොමිලේ!

    මචංලා, මේක හැමෝටම උවමනා වෙයිද දන්නේ නෑ. හැබැයි හොයන උන් පට්ට කට්ටක් කනවා කියලා දන්නවා. ඔය කැම්පස් එකේ එහෙම research කරන උන් දන්නවා ඇති research papers හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. මොකො සමහර එව්වා ගන්න ඕනේ ගෙවලා. ගොඩක් වෙලාවට කැම්පස් වල ලයිබ්‍රි එකට වගේ access නැති උනොත් සොරි ඩොට් කොම්...
  19. naadiya

    IELTS Reference Materials

    මචංලා, ගොඩක් දෙනෙක් IELTS reference materials, exam එක කරන හැටි ගැන අහලා තිබ්බා. මම 2017 exam එක කළා. IELTS Education එකේ overall 7.5 ගොඩ දා ගත්තා. class නම් ගියේ නෑ. Self Study කළේ. මම refer කරපු materials වගයක් GDrive එකට දැම්මා. ඕනේ එකෙක් ඩවුන් කර ගන්න :) http://bit.ly/2MfHJwf එලකිරියට මම...
  20. naadiya

    IELTS , TOEFL Help!!!!!!

    මම IELTS කළා මචං. ක්ලාස් නම් ගියේ නෑ. Reading Materials නෙට් එකේ තියෙනවා හොයා ගන්න. ඒත් එක්ක අපි exam එකට register වෙද්දී දෙන පොතත් ගොඩ දැම්මා. Overall Academic 7.5 :) exam එකනම් කලේ ACBT එකේ. ACBT එකේ ක්ලාස් තියෙනවා කියලත් අහලා තියෙනවා. දැන් ඉදන් self study කරන්න පටන් ගනින්. කරපු එකෙක්ගෙන්...

    No contents