ඔව්. ගොඩක් වෙලාවට vacancy වල වගේ හොයා ගන්න පුළුවන්. IT ෆීල්ඩ් එකේ නම් ලංකාව, පිටරට කියලා නෑ මචං. ගොඩක් වෙලාවට එක වගේ. මොකො technology හැමදාම update වෙනවනේ.
ඔව්. මේ සීන් එක තියෙනවා. මොන පැත්තටද යන්න ඕනෙ කියන එක individually තෝරා ගන්න ඕනේ සීන් එකක්. මොකෝ උදාහරණයක් විදිහට මම UX කරන්න, පොඩ්ඩක් වත්...