කාලෙකට පස්සෙ බලපු බොක්ක්ටම වැදුන චිත්‍රපටයක්
සිය ඉඩම් හිමි කාන්තාව විසින් තම නිවෙසින් ඉවත්වීම සඳහා අවසන් වරට ලබා දුන් නිවේදනයත් සමග නිවසක් කුලියට ගැනීමට නිවසක් සොයමින් සිටින පවුලේ තුන් දෙනෙකුගේ අරගලය.
මද්යම පාන්තික මිනිස්සුන්ගෙ ජීවිතය සුපිරියට පෙන්නල තියනව මේ දේවල් විදල තියන නිසා වෙන්නති මේක...