Presidential election

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    c11c2eb1-elections-edited_850x460_acf_cropped.jpg


    ජනාදිපතිවරනයට ඉල්ලන එකෙන් තියන වාසි මොනාද ? දිනන්නේ නෑ කියලා දැන දැනම ඉල්ලන උන් ඉන්නවානේ ඒකයි දැනගන්න ඇහුවේ