1. T

    සුපිරි බස් එකක් හදපු වැඩ්ඩෙක්..

    සුපිරි බස් එකක් හදපු වැඩ්ඩෙක්.. බුකියේ කතා වෙන සුපිරි ලේලන්ඩ් බස් එක හදපු හැටි..! මේ දවස් වල මුහුණු පොතේ හැමෝම කතා කරන කොලපාට සුපිරි ලේලන්ඩ් බස් රථයේ අනුරුව ඔබ හොඳින්ම දන්නවා. ඇඹිලිපිටිය පදලංගල ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි රන්දික ලක්ෂාන් අබේදීර හදපු සීට් 54 සහිත මේ ලේලන්ඩ් බස් රථයේ අනුරුව...
  2. T

    වෙනස්ම අත්දැකීමක් විදින්න.

    වෙනස්ම අත්දැකීමක් විදින්න. ග්රහලෝකාගාරය කිව්වම මතක් වෙන්නෙ තරු උනාට දැන් අපේ ග්රහලෝකාගාරය තුළ තරු වලට අමතරව චිත්රපටිත් පෙන්නන බව ඔබ දැන සිටියාද? එසේ නම් මේ ඔබේ අවධානයටයි.... ලංකාව ඇතුලෙ Dome සිනමාව අත්දකින්න පුලුවන් එකම තැන තමා ශ්රී ලංකා ග්රහලෝකාගාරය . ඒක එහෙම උනේ, 2014 අවුරුද්දෙ , අපේ...
  3. T

    හොද ෆිල්ම්

    එල mcn
  4. T

    හොද ෆිල්ම්

    2017 Released වුන Download කළත් පාඩු නැති කම්මැලි නැතුවා බලන්න පුළුවන් ෆිල්ම් මොනාද?
  5. T

    දේශපාලන ගේමක්

    බම්ප්
  6. T

    නොනිදා වැඩකරන පියෙක්

    නොනිදා වැඩකරන පියෙක් සියල්ලන් මවිත කරමින් නොනිදා වැඩකරන මාවනැල්ලේ "පාන්දර" සැමට අභියෝගයක් වෙයි දිනකට පැය දෙකක් පමණක් නිදා ගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ලෙන් වාර්තා වනවා. ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දි ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු...
  7. T

    Viral News Site with Adsense Guide (සිංහල)

    නූල අප්ඩෙට් කරානම් තවවත් හොදයි බම්
  8. T

    බැඳුම්කර මගඩිය

    කොප් කමිටු වාර්තාව පාර්ලිමෙන්තුවට එන්නත් කලින් විසුරුවෙ රනිල් බෙරන්න නෙවෙද හිටං..
  9. T

    ලාංකාවේ ශක්තිමත්ම මිනිසා බලමූණේ සුගත් කම

    ලාංකාවේ ශක්තිමත්ම මිනිසා බලමූණේ සුගත් කම බකමූණේ නන්දිමිත්ර සුගත් කමල් බෙල්ලට ලණුවක් දාලා එළවළු පටවපු ලොරි 20 ක් ඇද්ද හැටි oQ6cw3vO3Qw බෙල්ලට ලණුවක් දාගෙන කෝච්චි පෙට්ටි 10ක් ඇද්ද හැටි sRT3MVV-XJo
  10. T

    උදේම දෙහි විදුරුවක් බිව්වොත් ලැබෙන වාසි!!!

    උදේම දෙහි විදුරුවක් බිව්වොත් ලැබෙන වාසි!!! උදෑසන අවදි වූ සැණින් දෙහි වීදුරුවක් බිව්වොත් ලැබෙන හිතාගන්න බැරි වාසි දෙහි යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබට පැය 5ක් යනතුරු වැඩ කිරිමට අවශ්ය ශක්තිය ලබා ගන්නට පුළුවන්. සැබවින්ම දෙහි කියන්නේ සොබාදහම විසින් අපිට තිළිණ කර ඇති ඉතා විශ්මිත වූ ශක්ති ජනක...
  11. T

    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

    එහෙම හරි කරපු එක ලොකු දෙයක් නේද?
  12. T

    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!! පිළිකාවෙන් මැරෙන්න පෙර යුතුකම් ඉටු කළ යුතුයයි කියා සිසු සිසුවියන් 10 කට ලක්ෂය ගානේ බෙදාදුන් කෑගල්ලේ ඉංජිනේරුවරයා විදෙස් රටක වසර ගණනාවක් ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට විශ්රාම ලැබීමෙන් පසු දරුණු ගණයේ පිළිකා රෝගයක් තමාට වැළඳී ඇති බවද දැනගෙන නැවත ගම් පළාතට...
  13. T

    රේගු මිතුරන්ගෙන් සුපිරි වැඩක්..

    රේගු මිතුරන්ගෙන් සුපිරි වැඩක්.. සැමියාට ඇප තබා සිරදඬුවම් විඳින දෙදරු මවට රේගු මිතුරු සංසදය පිහිට වෙයි. සිය සැමියා වෙනුවෙන් ඇප තැබූ කාන්තාවකට සිරදඬුවම් විඳීමක් සිදුවීම සම්බන්ධයෙන් විද්යුත් හා මුද්රිත මාධ්ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව එම ප්රවෘත්තිය දුටු රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය...
  14. T

    iPhone හදන්න විඳින දුකක්..

    iPhone හදන්න විඳින දුකක්.. iPhone හදන්න විඳින දුකක් අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆෝන්, අයි පෑඩ් හරිම ආකර්ශණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ. මේ පුංචි තැනක රස්සාවක් එහෙම නෙවෙයි. චීනයෙ මහ විශාල කම්හලක රස්සාවක්. උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට...
  15. T

    ලොව දිගම ගංගා 5 ගැන..

    ලොව දිගම ගංගා 5 ගැන.. ලොව දිගම ගංගා 5ක් ........................................................................ 01. නයිල් ගඟ ලොව දිගම ගඟ ලෙස සලකනු ලබන්නේ නයිල් ගඟයි. “අප්රිකානු ගංඟා වල පියා” යන අන්වර්ත නාමයෙන්ද නයිල් ගඟ හදුන්වනු ලබනවා. එය ඊසාන දිග අප්රිකාව හරහා ගලා ගොස් මධ්යධරණී මුහුද හා...

    No contents