1. Flappybird

    අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, දොස්තර පැටව් පාරේ හඬා වැටෙයි... 🚯

    kata paadam karata yako poddak logically hithala if else daala analyze karala output eka ganne unuth.. naththan ithin google eke gahala beheth denna bariyayi oone ekekta..
  2. Flappybird

    අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, දොස්තර පැටව් පාරේ හඬා වැටෙයි... 🚯

    ඔව් ඉතින් ඔලුව ඇතුලෙ data තියෙන්න ඕනෙනෙ process කරල ගන්න.. හැමෝටම කටපාඩම් කරන්න බෑ..
  3. Flappybird

    සුමිහිරි පානේ පදමට ගහලා...............

    සංගා තමයි මන් දැක්ක classy ම ඩයල් එක බන්.. ඒක වෙනම එකක්.. ඌ කොහොම හිටියත් මොන විදියට් ඇන්දත් උගෙ වෙනම aura එකක් තියෙන්නෙ..
  4. Flappybird

    දවසට 15000 LKR හොයන්න....

    උබ මොකක්ද පාවිච්චි කරන VPS එක tools site වලට? ම්ගෙ තියෙන්නෙ Contabo.. දැන්නම් traffic නෑ හැබැයි
  5. Flappybird

    අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

    යකො උබ වේලි වේලි ඉදල හම්බුන කෑල්ලටත් එක එක ඒව කියන්න එපා.. මදැයි ඔහොම හරි
  6. Flappybird

    iPhones මළ කරුමයක් නේ...🤔

    අනේ මේ මොන පොන්න්යෙක්ද මේ...(213)
  7. Flappybird

    අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, දොස්තර පැටව් පාරේ හඬා වැටෙයි... 🚯

    මමනම් කැමති නෑ මෝඩයො දොස්තරල වෙනවට.. බිල්ඩිමක් නම් කඩා වැටුනත් කමක් නෑ මොඩයෙක් ඉන්ජෙක් වෙලා හැදුවට පස්සෙ.. ලන්කාවෙයි ඉන්දියාවෙයො ඩොකාලා වෙනම ලෙවල් එකක් තරග විභාගෙකින් යන හින්දා..
  8. Flappybird

    දවසට 15000 LKR හොයන්න....

    අවුරුදු 4 කට කලින් ඒ කියන්නෙ 2021 AI hype එකක් තිබුන් නෑනේ..?
  9. Flappybird

    මූ පේන්න බැරි මට විතරද?

    මූ හැම සර් කාරයා එක්කම් පැටලෙන්නෙ සරල අනුවර්තීය චලිතය අල්ලගෙන..අජාගෙනුත් ගේම ඉල්ලුවා සරල අනුවර්තීය හොඳටම උගන්වන්නෙ කවුද බලමු කියල.. මුට දැන් ට්‍රැක පැනල තියෙන්නෙ වයසත් එක්ක.. අනිත් උන් එක්ක පැටලෙන්න යනව තමන්ගෙ වැඩක් කරන් ඉන් නැතුව..
  10. Flappybird

    මේ සර් කාරයා මරැ

    Maath ajage giye.. Matha nam geemakma na aja hinda
  11. Flappybird

    GTA 6

    You already living inside a free-roaming game. Make it look like GTA6.
  12. Flappybird

    සීනි කලෝ 7 ක් ගෙනාව

    උබ අම්ම බඩු අරන් එනකන් මොකද කරන්නෙ ? පාරෙ යන කෙල්ලො දිහා බල බල ඉන්නවද
  13. Flappybird

    මිස්ටර් විකිරණ හොල්මන් කාර් එකක ගියේ මෙහෙමයි. ඩ්‍රයිවර් නැහැ

    තෝනම් හැදෙන එකෙක් නෙමෙයි අනේ මන්දා..
  14. Flappybird

    වගා කරන්න හිතෙනවා

    සල්ලි හොයන්න වගා කරන එක කරුමයක්.. හැබැයි ආතල් එකට මූල්‍යමය පරමාර්ථයක් නැතුව වවන එක ආතල්..
  15. Flappybird

    He finds you...

    ado eeka athel! mn mee dawaswala podi dewalwalinuth sathutu wenwa :lol:
  16. Flappybird

    Chai mix නැද්ද කඩේ

    තියනව මන් keels එකෙන් ගත්තෙ..
  17. Flappybird

    ස්කූටරේ සර්විස් කෙරුවා...

    බලපන් මූගෙ වැඩවල පිළිවෙල..
  18. Flappybird

    පෙට්ටි left 😔😔 මාර සීන් එකක බං ඉන්නෙ උපදෙසක් දියං

    මටත් ඔහොම සීන් එකක් තියනව මට සෙට් වෙන්නෙම සිරා ලව් කරන්න එන කෙල්ලො බන්.. මට ඉතින් උන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරල ආතල් ගන්න හිතෙන් නෑ..සමහර උන් virgin.. මට බඳ්ඉන්න අයිඩියා එකක් නැත්තන් මන් ඉතින් උන්ට කලින්ම කියනව short term date කරමු කියලා.. එතකොට සමහර උන්ට අවුල් යනවා.. කලින් කඩාගෙන හිටියත් ඉතින්...

    No contents