ado meka maru ban...මේක බන් box type underwears වගේනෙ නිකන් පේන්නෙ සෑහෙන්න කොටයි වගේ..
උබල මේක අරන් තියෙනවද? පොඩ්ඩක් කියපන්කො මුන් ඇයි shorts කියල දාල තියෙන්නෙ?
https://rough.lk/product/rough-boxer-shorts-3in1-rb-093/
joka saha short eka wage dekatama pavichchi karanna puluwan kisima awulak nathiwa..
මාත් කියන්න ගියෙ ඕක
