සුමිහිරි පානේ පදමට ගහලා...............

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    සංගා තමයි මන් දැක්ක classy ම ඩයල් එක බන්.. ඒක වෙනම එකක්.. ඌ කොහොම හිටියත් මොන විදියට් ඇන්දත් උගෙ වෙනම aura එකක් තියෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    සංගා තමයි මන් දැක්ක classy ම ඩයල් එක බන්.. ඒක වෙනම එකක්.. ඌ කොහොම හිටියත් මොන විදියට් ඇන්දත් උගෙ වෙනම aura එකක් තියෙන්නෙ..
    ලකුණු තිබ්බට class එක නැති ප්‍රශ්නේ තමයි dilshan ට තියෙන්නේ . ඌ කොහේ ගියත් මූට යි මහේලටයි හින්ට් ගහ ගහ යනවා
     
    • Like
    Reactions: scorp12

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,952
    2,278
    113
    Birmingham
    මු ඉස්සර ඉදන් එහෙම පොරක් තමයි.. :rofl: but Well maintained.

    Dilshan නම් Rape කෙස් වලටත් අහු උණ එකෙක්. :P
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මු ඉස්සර ඉදන් එහෙම පොරක් තමයි.. :rofl: but Well maintained.

    Dilshan නම් Rape කෙස් වලටත් අහු උණ එකෙක්. :P
    ඔව් අර එක interview එකක මුරලිය කියන්නේ මූ SA tour ගියාම එහෙන් විස්කි ජාති සෑහෙන ගොඩක් එකතු කරන් එනව කියලා ..
    උන් බලන්නේ නැතුව 80% එකක් හොරෙන් බීලා කෙලවගෙන මූ නැති වෙලාවේ :lol:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ලකුණු තිබ්බට class එක නැති ප්‍රශ්නේ තමයි dilshan ට තියෙන්නේ . ඌ කොහේ ගියත් මූට යි මහේලටයි හින්ට් ගහ ගහ යනවා
    ඔව් සිරා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,058
    113
    34
    Kalutara
    ඔව් අර එක interview එකක මුරලිය කියන්නේ මූ SA tour ගියාම එහෙන් විස්කි ජාති සෑහෙන ගොඩක් එකතු කරන් එනව කියලා ..
    උන් බලන්නේ නැතුව 80% එකක් හොරෙන් බීලා කෙලවගෙන මූ නැති වෙලාවේ :lol:
    80% නෙමෙයි 80 proof එකක් වෙන්‍ටැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    This spirit is an extremely powerful drink, with an alcohol level of 80%
    ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ... :lol: :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ... :lol: :lol:
    Absinthe බං... සිරාවටම 80%
    මාත් බීල තියෙනව.. හැමිනෙනව වන් ශොට් 🫣
     
    • Like
    Reactions: kasun090354t

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ... :lol: :lol:

    දේශගුණයත් බලපානවා..උඹ සීතල කාලෙක ඵහේ හිටියනම් කොච්චර ගැහුවත් වදින්නේ නෑ..
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අඩෝ, අපි බිව්වාම අපිට English පුලුවන් වෙනවා, මූ බිව්වාම මූට English බැරි වෙනවා 🥴 🥴
    මූට බොන්න දීල මුගෙන් ආතල් ගන්නවා , මිලියන ගානක promotion නිකන් කරගන්නවා :lol:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    මූට බොන්න දීල මුගෙන් ආතල් ගන්නවා , මිලියන ගානක promotion නිකන් කරගන්නවා :lol:

    England wala hitapu tikata wire maaru wela wage 🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    80% නෙමෙයි 80 proof එකක් වෙන්‍ටැ.

    This spirit is an extremely powerful drink, with an alcohol level of 80%

    ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ... :lol: :lol:
    80% කියල ඉතින් අමුතු එකක් නෑ. නෝමල් 40% ෂොට් දෙකක් ගහද්දි වදින ප්‍රමාණෙ අරකෙ එකකින් වදිනව එච්චරයි.

    බියරුත් ඔහොමනෙ. Strong බියර් බොටල් එකක් ගහන එක හාඩ් ලිකර් එකකින් ෂොට් 3-4 ගහන එකට සමානයි. හැබැයි බියර් වලින් වදින උනුත් ඉන්නවද අරකද මේකද ගගා කියවනව බොරු පොර මානසිකත්වෙ ඉන්න උන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    බලපං මෙන්ඩිසයි , බර අවියයි සංගට පොවලා ඌ වත් නාස්ති කරලා :lol:

    Manager කාරයා නේද තට්ටය?
    Kalugalagae?
     
    • Like
    Reactions: dilann