සීනි කලෝ 7 ක් ගෙනාව

AnuradhaRa

Well-known member
  • BCC පොඩි බෝතල් තිබුණෙ, 6 ක් ගත්ත 5700යි
    බඩු සේරම එක පාර ස්කූටරේ පටෝගෙන ආව... :P

    අද අම්ම ගොඩක් බඩු අරගෙන. වෙනදට මෙච්චර අපි ගන්නෙ නෑ
    10 ක් වගේ තමා වෙනදට වියදම් වෙන්නෙ

    RKcyKLZ.jpeg
    pg5D4RZ.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones and cstasy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සීනි කියන්නේ හෙරොයින් වලටත් වඩා ඇබ්බැහිකාරකයක්
     
    • Wow
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    තෝ බඩු ගෙන්නවත් යන්නේ නැතුව අර වයසක මනුස්සයෝ යවනවද ? :baffled:

    ලබන ආත්මේ උබ වගේ පිනට කකා ඉන්න ළමයෙක් උබට හම්බෙනව . ඔක්කොම වැඩ උබට කරන්න වෙන්නේ .
     
    • Sad
    Reactions: Bulathaa

    AnuradhaRa

    Well-known member
  • තෝ බඩු ගෙන්නවත් යන්නේ නැතුව අර වයසක මනුස්සයෝ යවනවද ? :baffled:

    ලබන ආත්මේ උබ වගේ පිනට කකා ඉන්න ළමයෙක් උබට හම්බෙනව . ඔක්කොම වැඩ උබට කරන්න වෙන්නේ .
    ඉතිං මම අම්ම එක්ක යනව
    අම්ම බඩු ටික ගන්නව
    මම අම්මවත් දාගෙන බඩු ටික අරන් එනව

    උඹෙත් දැං චූටියට අං දෙකක් මතු වේගෙන එනව
    මෙච්චර දවසක් හොදට හිටියනෙ
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් අපිට පාන්ද?? 🤮
    බනිස් ගෙඩියක් ඕනෙද?

    සීනි කොලෝ 7ට ඊස්ට් කොච්චරක් දාන්න ඕනද?
    ඒක ඉතිං කලේගානයගෙන් තමයි අහන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: max_pain

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මීගමුවේ ගේ දොර විකුණලා රත්නපුරේ ගිහිං වවාගෙන කාලා සැපේ ඉඳපං. මීගමුවට වඩා රත්නපුරේ පැත්ත මරුනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    උබ අම්ම බඩු අරන් එනකන් මොකද කරන්නෙ ? පාරෙ යන කෙල්ලො දිහා බල බල ඉන්නවද
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සීනි කිලෝ 7ක් යකෝ අපේ අවුරුද්දටම ගේන්නේ නෑ . 🥱

    උබල දැන් ගෙදරම පෙරනවා වගේ නේද ??

    රටකජු ගෙනාවේ බයිට් එක ට නේද ??
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මීගමුවේ ගේ දොර විකුණලා රත්නපුරේ ගිහිං වවාගෙන කාලා සැපේ ඉඳපං. මීගමුවට වඩා රත්නපුරේ පැත්ත මරුනේ
    මීගමුවෙ කටුවපිටිය තමා මට පුරුදු බං
    කටුවපිටියෙත් මේ ඉඩම තමා මට පුරුදු

    රත්නපුරේට මං ආස නෑ බං. කූඩැල්ලොත් ඉන්නව

    දවසකට දෙකකට ගිහින් එන්න නම් ආසයි

    උබ අම්ම බඩු අරන් එනකන් මොකද කරන්නෙ ? පාරෙ යන කෙල්ලො දිහා බල බල ඉන්නවද
    මාත් යනව ඇතුලට. අම්ම ගන්න බඩුවල එක්ස්පයර් ඩේට් බලල දාගන්නව කූඩෙට