අපි දුප්පත් ඉස්කොලෙකට Computer 5-8 ගානක් අරන් දෙන්න හදන්නේ
කලින් සම්පූර්ණයෙන් අලුත් ඒවා ගන්න හිතුවාට කොරොනා නිසා funds අඩු උනා .ගනන් වැඩි උනා .
ඒ නිසා ප්‍රොසා ,RAM , කේසින් එක වගේ ඒවා USED අරන් එකලස් කරන්න බැලුවේ ,
මේකට පාර්ට්ස් ගන්න හොද තැනක් දන්නවාද ? කොළඹ දිස්ත්‍රිකය ඇතුලත ??