Questions WordPress Help

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මට Digitalocean එකෙන් හොස්ටින් ,namechepe එකෙන් Domain එකෙයි SLL එකයි හම්බුනා .දැන් web සයිට් එක වැඩ .ඒත් මේ SLL එක දාගන්න තේරෙන්නෙ නෑනේ ? මේ මගේ පලවෙනි සයිට් එක .
    ටිකක් සරල බාසාවෙන් SLL දා ගන්න විදිහ කියලා දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    wordpress hostion
    Wena SSL ekk

    Bumpation :rolleyes:
    thamks
    control panel eka mokdda ?
    e mokadda ??
    thams
    ------ Post added on Aug 25, 2021 at 12:46 PM

    mama sll ekat adala .crt .ca-bundl files tikath gatta.dan oka host server ekata daganna baruwa inne .

    https://www.namecheap.com/support/knowledgebase/article.aspx/10314/33/ssl-certificate-installation-on-apache2-debian-ubuntu/
    mama me link eke thiyana widihata kala .hari giye na. mama hitanne eka thiyan ewa mata hari yata karaganna therumak na.
    eke thiyan widihata config file eka edit kala.
    ita passe SLL ekata adala file tika server ekata uplode kala(root folder ekata ) eth wenas wene na .tama http tamai.
    any help?
    port eka 433 damma file eke eth check karaddi 80 watenne
    ------ Post added on Aug 25, 2021 at 1:08 PM

    :D:D:D:D:D:D:D:cool::cool::cool::cool::cool::cool::cool::cool:

    wade kara gatta machanla.mama waradi config file eka edit karala thiyenne .ekai aula une
    bump ekakin hari help ekka dipu ayata thanks :rolleyes::rolleyes::rolleyes:

    https://sciencesl.me/

    methiyenne site eka
    ------ Post added on Aug 25, 2021 at 2:07 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    SSH පුළුවන් ද Wordpress hosting එකේ? එහෙනම් ලේසි වැඩක්. SLL කිවේ SSL (HTTPS) එක ද?
     
    • Like
    Reactions: Rick Sanchez

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    SLL කියලා එකක් නැහැ, කෝ මේ elakiri ඉන්න සියල්ල දත්ලා ඕක කියලා දුන්නේ නැද්ද තවම, Nginx ද Apache ද server එක වැදගත් නැහැ SSL එකට, SSL එක Reissue කරාම CSR code එකක් ඉල්ලනවා නේද web server panel එකෙන් SSL/TLS, CSR code එකක් හදලා ඒ code එක namechipe එකට දෙන්න, ඉට පස්සේ public_html එකේ .well-known > pki-validation (cpanel එකේ මට මතක විදිහට මේක කරන්න ඔනේ නැහැ, හැබැයි සමහර panel වල මේක නැහැ) කියලා folder එකක් හදන්න, ඒ folder එකට namecheap එකෙන් තව code එකක් දෙයි
    View attachment 141875


    එක folder එකට දාන්න , ඔක ACTIVE උනාම wordpress එකේ easy ssl plugin එක active කරන්න. මේ සරලවම කිව්වේ කරලාම බලන්න. තව cloudflare එකෙනුත් settings හදන්න ඔනේ

    View attachment 141877
    ah oya karame mata hoya gann bari una internet eken .meka lesi wage.thanks very much mama try karala balannm