Refurbished පරිගනකයක් එකලස් කරගන්න

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    අපි දුප්පත් ඉස්කොලෙකට Computer 5-8 ගානක් අරන් දෙන්න හදන්නේ
    කලින් සම්පූර්ණයෙන් අලුත් ඒවා ගන්න හිතුවාට කොරොනා නිසා funds අඩු උනා .ගනන් වැඩි උනා .
    ඒ නිසා ප්‍රොසා ,RAM , කේසින් එක වගේ ඒවා USED අරන් එකලස් කරන්න බැලුවේ ,
    මේකට පාර්ට්ස් ගන්න හොද තැනක් දන්නවාද ? කොළඹ දිස්ත්‍රිකය ඇතුලත ??

    help me new girl quotes GIF
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    neoview yakkala
    md computer Homagama
    Jcom Narahenpita
    thanks machan

    neoview yakkala
    md computer Homagama
    Jcom Narahenpita
    Neoview tamai ban
    thanks machan
    thanks machan
    neoview yakkala:yes::yes::yes:
    thanks machan
    neoview sathiye dawasaka palayan
    thanks machan
    I recommend NeoView.
    Good Work. Keep it up!
    thanks machan
    used complete system thiyenawa aduwata godak shop wala.
    oya wena wenama parts gannawata wada full system ekama ganna eka lesi warranty waladi ehema
    ehemada lot ganna nisa aduwata ganna puluwan wei ne .ganath adu wei thanks machan ehema karala balannm

    Good Work. Keep it up!.......... (y) (y)

    ස්කෝලෙන් ලියුමක් අරන් නියෝවීව් එකට වරෙන්!
    30% ඩිස්කවුන්ට් දෙනවා
    මම මැෂින් 16ක් ගත්තා ලඟදි
    ado marune ehanm ethanin okkama ganna puluwan nam maru .thankns
    wade karala mama 4tos dannam loku udawwak
    ------ Post added on Feb 7, 2021 at 9:06 AM
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL