Poddak warella

elitiz

Member
Feb 16, 2017
115
23
0
ඔව් එත් අපේ අය බ්‍රෑන්ඩ් එක බලනවා ... සෝ හැමෝම කියන්න එපා

ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් බල බලා තෝරන්න තරම් කෙල්ලන්ගේ ශෝට්ස් නැහැ බන්
 
May 4, 2017
1,354
94
0
මහනුවර
කියපන්කො හොඳ බ්‍රෑන්ඩ් නෙම්ස් එහෙනම් ශෝර්ට්ස් වල ලංකාවේ ගන්න තියෙන

උබ ඔඩෙල් එකේ ගිහින් බලපන්.. නැද්ද කියල මන් කෙල්ලෙක්ද ඕව බලන්න ?
 
elitiz

Member
Feb 16, 2017
115
23
0
May 4, 2017
1,354
94
0
මහනුවර
ඒ තියෙන්නේ නෝමල් ඒවා බන්. රෑට අඳින ඒවා නෙමෙයි.

තියෙනවා බන් .. උබට ඉතින් කියල බෑනේ ... බ්‍රන්දෙඩ් ශෝර්ට්ස් section එකක්ම තියෙනවා මෙහෙ
 
elitiz

Member
Feb 16, 2017
115
23
0

තියෙනවා බන් .. උබට ඉතින් කියල බෑනේ ... බ්‍රන්දෙඩ් ශෝර්ට්ස් section එකක්ම තියෙනවා මෙහෙ

කොහේ බ්‍රාන්ච් එකේද ඔය?
 
May 4, 2017
1,354
94
0
මහනුවර
මම බැලුවේ කොළඹ. කොළඹත් නැති ඒවා නුවර තියෙනවද? නුවර කෙල්ලෝ කොට කලිසම් අඳින්නෙත් නෑ ඔය වගේ

එක මන් දැන් නෑ ... මන් කොලබ එවෙන් නෑ වැඩිය /..ඒ උබ දන්න තරම ... උබ හිතුවද නුවර කෙල්ලෝ ඔසරිය විතරයි අදින්නේ කියලා :lol:
 
elitiz

Member
Feb 16, 2017
115
23
0
එක මන් දැන් නෑ ... මන් කොලබ එවෙන් නෑ වැඩිය /..ඒ උබ දන්න තරම ... උබ හිතුවද නුවර කෙල්ලෝ ඔසරිය විතරයි අදින්නේ කියලා :lol:

නුවර පැත්තේ ඉන්නේ ගොඩේ කෙල්ලෝ නිසා කිව්වේ.