ඉට වෙනස් වාගේ මචෝ...මලපුට්ටා නෙවෙයි වාගේ....මේක අයිති වෙන්නෙ ගුරාමි විශෙෂයකට මම හිතන විදහට...Oranate Paradisefish කියලා කියනවා....නැත්තම් Spoted Gurami කියලාත් කියනවා.4cm වගෙ සයිස් එකකට වර්ධනය වෙනවා...මම ඕකෙත් සිංහල නම් දැනන් හිටිටේ උඹ කියනකම්.දැන තම්යි එකත් දැන ගත්තේ....අරක මචන් සිලොන් කිලිලි...