කීයක් හරි ඉතුරු කරගන්න විදියක් කියන්න ලමයි, බැංකු වල ඉතුරු කරන එක හරියන් නැහ්, ආයේ ගන්න හිතෙනවා 🤔
මලගෙයක්, ලෙඩක් වගේ උනොත් හදිසියකට සල්ලි නැහ්, මේම ගියොත්🤔
ලොකු ගනන් එෆ් ඩී දාන්න නැහ්, මාසෙකට, 10, 20ක් වගේ, දාන්න ආයේ ටයිම් එකකට ගන්න බැරි saving plan නැද්ද 🤔
මේ මාසේ 1යි 10ක් වගේ අතට ආවා, ඒත්...