1. R

    ජිම් එකක් කියන්න, (දෙහිවල, ගල්කිස්ස)

    ගල්කිස්ස අවට ජිම් එකක් කියන්න යාළු... 🤔
  2. R

    powerful solar for outdoor buld line? with usb port 🙄

    පැය දෙකක් තුනක් පොඩි බල්බ් වැලක් පත්තු කරගන්න පුලුවන් සෝලර් කෑල්ලක් ගන්න පුලුවන් කොහෙන්ද? Usb port එකත් තියෙනම් හොදයි... දැන් තියෙන එකෙන් විනාඩ් 10ක් පත්තු වෙලා තිබිලා නිවෙනවා...😅🥲🥲🥲 Bump ------ Post added on 1741096526 Up ------ Post added on 1741096578 Bump ------ Post added...
  3. R

    Cobra Kai Season 5,6 download link?🥲

    Cobra Kai, Season 5,6 Download link තියෙන කෙනෙක් දාන්නකෝ, direct නැත්නම් telegram වගේ, ටොරෙන්ට් එපා 🤭 720p වගේ අවුලක් නැහ්,
  4. R

    මේ කාර් පොඩ්ඩ කීයක් වෙයිද?

    කීයක් වෙයිද මේක? වර්ගෙත් කොටාගෙන යන්න 🥲
  5. R

    අමතක වෙන ලෙඩක් මස්සිනාට...

    මගේ මස්සිනා ජොබ් එකෙන් අස් වෙන්න හදන්නේ ඌට අමතක වෙන ලෙඩක් තියෙනවා, ඉලෙක්. බෝඩ් එකේ වැඩ කරන්නේ, සිංහල බෙහෙත් කරාලු හොද වෙන් නෑ, 🥱 ඉස්සර බොක්සින් සෙල්ලම් කරල කියල කියන්නේ 😅 මොකද කරන්නේ කුකුළනි මේකට 😁 🤔
  6. R

    අලුත් tv series බාන්න telegram channel ? 🤔🥱

    අලුත් tv series මොනාද තියෙන්නේ? 18+, anime, crime, etc... 🤔 එක හුස්මට බලන් යන්න පුලුවන් වෙන් ඕනේ? බාන්න telegram channel ටිකක් එහෙමත් හලාගෙන යමු...😁 Got, Viking, වගේ එවා නම් ආපු දවස් වලම බැලුව 🥱
  7. R

    ගුලි සීන් එකේ ඉන්න අය එන්ට ඇතුලට 😁

    කොහොමද බං ඕවා බෙහෙත් බඩු කඩවලින් ඉන්ලන්නේ? මොනා කියලද 😁 හිනා වේවී වහල උඩ බලන් ඉන්න පුලුවන් කියල යාළුවෙක් කීව නිසා ට්‍රයි කරන්න ඕනේ😅
  8. R

    කොලඹ කොටුවෙන් අන්තිම බස් රෑට,? මාතර-කොලඹ? කතරගම-කොලඹ

    අන්තිම බස් එක තියෙන්නේ රෑ කීයටද? කොටුවෙන්? මාතර - කොලඹ ? කතරගම - කොලඹ ? 🙃 🫡
  9. R

    ජූස් බාර්, අයිස්ක්‍රීම් shop in දෙහිවල, ගල්කිස්ස...?

    ජූස් එකක් බොන්න, අයිස්ක්‍රීම් එකක් කන්න තැනක් කියන්කෝ දෙහිවල, ගල්කිස්ස අවට...?
  10. R

    Ausz කෙල්ලෙක් හම්බුන සිංහලු, මටත් එහෙට පැනගන්න බැරිවෙයිද?... 🤔😁

    ඕසි කෙල්ලෙක් හම්බුනා, ඉපදිල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ, පේරන්ස්ල ලංකාවේ අය, තව මාස එකහමාරක් වගේ ලංකාවේ ඉදියි🤔 මේකිගේ මාර්ගේන් මට පැනගන්න පුලුවන්ද වෙයිද? 😅 මං ඇහුවා හැබැයි, "ඔයාලගේ රටට ඇවිත් ජොබක් කරන්න චාන්ස් එකක් තියෙද කියල 🤧
  11. R

    Blush me. Lk පාර්සල් tracking කරන්නේ කොහොමද ?

    Blush me. Lk පාර්සල් tracking කරන්නේ කොහොමද පෙන්ස්,? මුන් email කරන්නේ Tracking number එකක් විතරයි..🤔 Tracking number: MC21742273
  12. R

    ටොප් ප්‍රශ්න,? Candid-B

    Penis එකේ ඉස්සරහ හම එකතු වෙලා පොඩි වෙලා තියෙන්නේ ඇයි, පස්සට කරන්න අමාරුයි, 😁 නිකම් වේලිලා, ඉරි ගිහින් වගේ, 🤔😪
  13. R

    Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට

    Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට 🤔🤔
  14. R

    පිටකොටුවේ, නයිෆ් හොල්ඩර්, පිළිම ගන්න පුලුවන් විදී...

    පිටකොටුවේ, මේ වගේ නයිෆ් හොල්ඩර්, අඹපු පිළිම ගන්න පුලුවන් විදී මොනවාද ප්නෙස්... පිටකො
  15. R

    පිටරටින් සල්ලි transfer කලොත්....

    මෙහෙ බෑංක් එකට එන්න පැය කීයක් යනවද?
  16. R

    බිව්වම එන....

    ලිකර් බිව්වම එන මස්තේ ගතිය, කබරය යන එක නැති කරගන්නේ කොහොමද ?
  17. R

    රුසියන් අයට මෙහෙ සංචාරක විසා මාස.....

    රුසියන් අයට මෙහෙ සංචාරක විසා මාස කීයද? දන්න කෙනෙක් කියන්නකෝ 😁😁
  18. R

    civic මිල ගනන් කොහොමද ?

    දැන් කීයද බං සිවික් එකක්? අලුතෙන් එන් නැද්ද 😅
  19. R

    02 Kitchen helper vacancy (mount lavinia) epf, etf, 06 days per month 😀

    එලකිරි කොල්ලෝ දෙන්නෙක් ඕන 😀 ගල්කිස්ස රෙස්ටුරන්ට් එකකට, etp, epf, ගෙවනවා 35000/= + Service Charge හෙට ඉදන් උනත් එන්න පුලුවන්, කෑම බීම නවාතැන් නොමිලේ මාසෙට දවස් 6ක් නිවාඩු, පළපුරුද්ද ඕනෙම නැහ්, 🤔 0743652604
  20. R

    සම්පත් බෑන්ක් එකේ වැඩ කරන කවුද ඉන්නේ? FD රේට්ස් දැනගන්න. 😀

    සම්පත් බෑන්ක් එකේ FD රේට් කොහොමද ළමයි, Ex; ලක්ශ දෙකට මාස හතරට පොලිය කීයද? අවුරුද්දක් තිබ්බොත් පොලිය කීයද? 🤔

    No contents