සිප් එක නැතුව බට්න් තියෙන එක තමා ඕන
බටන් ගොඩාක් තියෙනවා නම් හොඳයිඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද?
(ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ,)
ඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද?
(ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ,)