කෑල්ල ද කෙල්ල ද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්.
    සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා.
    කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි, ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් කෙල්ල, එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා.
    කෑල්ලක් සුවඳ ගහනවා, නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා.

    උඹට ගොඩාක් පිං සහෝ....
    මේ ත්‍රෙඩ් එකෙන් මං ගොඩාක් දේවල් ඉගෙනගත්තා...
    රෙප් 5+
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඕනම කෑල්ලක් මුලදී කෙල්ලෙක් තමයි. අනිත් පැත්තට කෑලි ආයේ කෙල්ලො වෙන ඒවත් තියෙනවා. මන් දන්න 1 ම දේ කෙල්ලෙක් ට උනත් අසීමිතව ආදරේ කරන්න ගියොත් එක කෑල්ල වෙනවා කියන 1 විතරයි. :)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මටනම් කැලිත් එපා කෙල්ලොත් එපා කෙලි කැලිත් එපා කොටින්ම කියනවා නම් ආයේ එපා
    ඔය කෝකත් එකයි
    ඉස්ත්රිය කියන කෙනා ඕනි අර ඉස්සර රජකාලේ රජ්ජුරුවෝ ඉස්ත්රින් ආශ්‍රය කරපු ආකාරයට තිය ගන්න විතරයි

    kinda agree with this :sorry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|


    376382_2221685433205_1579795904_1605517_1103582136_n.jpg


     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අඩේ මමත් කෙල්ලෙක් හොයා ගන්නවා බං මේ අවුරුද්දෙදිවත්.....මැක්සා....
    maa gaaneeeee rep+
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹට ගොඩාක් පිං සහෝ....
    මේ ත්‍රෙඩ් එකෙන් මං ගොඩාක් දේවල් ඉගෙනගත්තා...
    රෙප් 5+

    බොක්කටම වැදුනා:confused::confused:
    නියමයි කොල්ලා:cool::cool::cool::cool::cool::yes::yes::yes:
    rep++++++

    sira talk 1
    maxxaaa
    ++

    great post


    :DTHANKS MACHA:D


    ela post eka, kellek thamai set karagaththe,

    ee wunata eka dan kalla wenna yanawa, mata malapaninnema ekata kallakma wenna tharam penumakuth ne( not really bad)

    issara kellekwa set karaganna one nisa set karagaththe, eth monawa karannada wechcha deta.

    mata dannam hithenawa meka paththaka dala honda kallak set karaganna, thawa tika dawasai balnne

    :D:D:D:D



    ohoma poddak indin kollo man gihn thani eha pihagena enakan, mage thani ehata aduna oyi

    AniwAh Broh !

    :):):):)





    MATA NAM ONA KALLAK WAGE LASSNA KELLEK WAGE SINDARA GANIYEK..HEHE

    :P:P:P



    aluth awurudhdhe mama dekapu sirama post eka
    :D


    ස්තූතියි රජතුමනි!!!
    :D:D:D