1. pody malli

    Dropshipping

    Dropshipping ගැන දන්න අය ඉන්නවානම් කියල දියංකෝ....
  2. pody malli

    කාර් එකක් ආනයනය කරන්න

    කාර් එකක් ආනයනය කරන්න රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..? විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...
  3. pody malli

    sim network block...

    මචන්ලා, එළකිරි වැඩ්ඩෝ තමයි මේ වගේ ප්‍රශ්නෙකදි මතක් වෙන්නේ... මගේ phone එකක් තියෙනව බන්, Samsung Galaxy J2 core (SM-J260G/DS) මේකෙ country lock එක unlock කරගන්නෝනෙ බන්... අළුතින් firmware ගැහුවොත් හරියයිද? නැත්නම් ඊට වඩා ලේසි/හොඳ ක්‍රමයක් තියෙනවද?
  4. pody malli

    බදුල්ල-බණ්ඩාරවෙල

    බදුල්ල-බණ්ඩාරවෙල මචන්ලා, අපි දවස් තුනක ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ... යන්නේ අපි කොල්ලෝ හතර දෙනෙක්. යන්න හිතන් ඉන්නෙ බදුල්ල-බණ්ඩාරවෙල පැත්තට.. බලන්න ආස තැන්... * Nine arches bridge * Liptons' seat * Upper diyaluma * හපුතලේ - ඉදල්ගස්හින්න * අඹේවෙල * Rawana falls අපි ගාල්ලෙ ඉඳන් වැල්ලවාය...
  5. pody malli

    ඉන්දියාවට යද්දී............

    ඉන්දියාවට යද්දී............ roaming active karala geniyanna laabama, hondama connection eka mokakda machan?:baffled::baffled:
  6. pody malli

    Horton plains

    Horton plains මචන්ලා... හෝටන් තැන්න බලන්න යන්න අදහසක් තියෙනව බන්. දන්න අය විස්තර ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්. ජනවාරි මාසේ 05-08 අතරෙ තමයි යන්න හිතුවේ. :confused::confused::confused::confused::confused: * ඒ දවස් අවුලක් නැද්ද කාලගුණ තත්ත්‍වය අනුව? * කෝච්චියේ තමයි යන්න හිතුවේ. එහෙම වුනොත් බහින්ක...
  7. pody malli

    wifi router(unlocked)

    me wage router ekak kyapnko bn onema sim ekak daanna puluwn. slt eka unlock karanna puluwnda?
  8. pody malli

    IDM HELP

    Firefox 55.0 ekata Internet download manager addon eka tyeda weda karana? link ekak deepnko machan
  9. pody malli

    Plzzzzzzzz Help meeeee

    මචන් Suzuki Spacia එකක සෙට් එකේ Language එක change කරන්නේ කොහොමද? Map එක ලංකාවට හරියන්න හදන්න පුළුවන්ද, කොහොමද? (දැනට තියෙන්න ජපානෙ සිතියමක්නේ බන්)
  10. pody malli

    Car Audio language change

    මචන් Suzuki Spacia එකක සෙට් එකේ Language එක change කරන්නේ කොහොමද? Map එක ලංකාවට හරියන්න හදන්න පුළුවන්ද, කොහොමද? (දැනට තියෙන්න ජපානෙ සිතියමක්නේ බන්)
  11. pody malli

    Huawei Flash help

    මචන් Huawei Y511 ෆෝන් එකකට firmware ගහගන්න ඕන. firmware file එක download කරගත්තා. දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ බන් step by step. අනේ පීස් මතන්....:baffled:
  12. pody malli

    Laptop....

    මචන් ලැප් එකක් ගන්න ඕනේ..... මොකක්ද හොඳ? HP/DELL/Acer.........? Abans එකේ Campus students ලට දෙන ලැප හොඳයිද?
  13. pody malli

    Ring Tone

    මචන් අපි හැමෝම අපේ Mobilephone වලට එකේක සිංදු දාල තියෙනවනෙ ring tone එක විදියට... මේ ත්‍රෙඩ් එකේ හැමෝම දාමුද බලන්න තම තමන්ගෙ ring tone එක ?
  14. pody malli

    duty free laptop

    මචන්, duty free Laptop එකක් ගෙන්නගන්න බැලුවෙ යාලුවෙක්ට කියලා... ලංකාවෙ පරිගණක වලට තියෙන බදු අනුව duty free වුනොත් මිල වෙනස් වෙයිද සැලකිය යුතු ප්‍රමාණයකින්? මංඇහුවෙ කීයක් වගේ මිල අඩු වෙයිද බන්? Warrenty තියෙනවද එහෙම ගෙන්න ගත්තොත්?
  15. pody malli

    Viber

    මචන්, Viber install කරන්න පුළුවන් windows 10 වල විතරයිද? Windows 7 වල බැරිද?
  16. pody malli

    සිවිලිම

    මචන් අඩු වියදම් සිවිලිමක් ගහගන්න අවශ්‍ය කෑලි ටික කියපන් දන්න ෙකෙනක් ඒලකිරි නූලක් තිබුනග පුළුවන් නම් ඒ්ක වත් ෙහායලා දියන්ෙකා්..............
  17. pody malli

    Tubless

    බයික් එකකට දාන්න හොඳම ටියුබ්ලස් ටයර් එක මොකක්ද බන්? හැමෝගෙම අදහස කියපන් මචන්ග ලොකු උදව්වක් MRF/CEAT/DSI ? DSI/CEAT එක MRF එකට වඩා ඉක්මනට ගෙවෙනවද බන්?
  18. pody malli

    Custom Rom

    මචන්ළ මම මගේ phone (korean S III/ SHV-E210S) එක root කරලා Custom Rom එකක් දාන්න ට්‍රයි කරා. එත් මෙන්න මෙහෙම අවුලක් වෙනවනේ බන්. ඇයි ඒ? කොහොමද වැඩේ ගොඩ දාගන්නේ? SAMSUNG Galaxy S III(korean) /SHV-E210S
  19. pody malli

    පරණ නෝට්ටුවක්

    මචන් මේ පරණ නොට්ටුවක දෙපැත්තක්... ‍මේකෙ පෞරණික වටිනකමක් තියෙනවද?
  20. pody malli

    8 ගානේ

    මගෙන් 8 ගානේ කන්න කැමති එවුන් ඉන්නවනම් වරෙව්.....:lol::lol::lol:

    No contents