Mokada miniho bari..
පුළුවන් සෙවන් වල, හැබැයි සමහර කොම්පූටරවල පොඩි අවුලක් එනවා..
ඒ කිව්වේ ඩොන්ගලේ ගහං වයිබර් ඕපන් කොලාම Offline වැටෙනවා. හැබැයි ෆයිෆයි වලින් කනෙක්ට් කොලාම ලෙසට වැඩ..
ආ ඩේටා ටිකක් නං වැඩියෙන් යනවා අනිත් ඒවාට වැඩිය..

meka Windows 7 walata hariyannehane bn. 10 ekata nm OK
සමහර වින්ඩොව්ස් සෙවන් වල අවුලක් තියෙනවා
එකෙත් ගොඩක් 32බිට් එකේ අවුලක් තියෙනවා
සින්ක් වෙන්නෙ නැති
සින්ක් වෙන්නෙම නැති කේස් එකක් නේද තියෙන්නේcontact ටික නම් sync වෙනවා නේද අවුලක් නැතුව. ෆෝන් එකේ යවන මැසේජ් ටිකත් අගේට පෙන්නනවා එවෙලේම අප්ඩෙට් වෙලා..
අවුල තියෙන්නේ අපිට චැට් කරන්න බැරි එක තමා, ඕෆ්ලයින් කියල වැටෙන හින්දා
පුළුවන් සෙවන් වල, හැබැයි සමහර කොම්පූටරවල පොඩි අවුලක් එනවා..
ඒ කිව්වේ ඩොන්ගලේ ගහං වයිබර් ඕපන් කොලාම Offline වැටෙනවා. හැබැයි ෆයිෆයි වලින් කනෙක්ට් කොලාම ලෙසට වැඩ..
ආ ඩේටා ටිකක් නං වැඩියෙන් යනවා අනිත් ඒවාට වැඩිය..
mobile partner settings වල NDIS/Modem mode මාරු කලාම වැඩ කරනවා
සින්ක් වෙන්නෙම නැති කේස් එකක් නේද තියෙන්නේ
කෙලින්ම ඔෆ් ලයින් එනවා මොන මගුලක්වත් අප්ඩේට් වෙන්නේ නෑ