PORT CITY PROJECT දෙවෙනි ත්රෙඩ් එක කියවන්න කලින් පලවෙනි එක කියවලාම එන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1712305
මේ ත්රෙඩ් එකෙන් මම Port City එකේ ආරම්බය, City එක ගැන සහා වැදගත්කම කියන්න්ම්. ඊට අමතරව port city වගේ හදපු තවත් project කියන්නම්, CCCC කොම්පැනිය $15බ්න් හොයාගත්ත...