BREAKING BAD LOVERS COME HERE

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Breaking Bad බලපු කිරියේ කොල්ලෝ කෙල්ලෝ කැමති Character එකක් තමයි Saul Goodman.මිනිහා funny, talented lawyer කෙනෙක් කියලා BB බලපු අය දන්නවා. Saul, Albuquerque (BB බලපු අය දනී) ඉද්දි කරපු Law cases දාලා හදපු TV series එක තමයි BETTER CALL SAUL කියන්නෙ. "BETTER CALL SAUL" කියන්නෙ මිනිහගේ slogan එක BB බලපු අය නම් දන්නවා. TV Series එක පටන් ගත්තේ 2015 තාම එක season එකයි ආවේ. කෝමහරි වැදග්ත් දේ තමයි මේකේ creator, writer, director වෙන්නේත් BB කරපු Vince Gilligan ඒක හින්දා මේකත් හිට් එකක් වෙයි කියලා තම්යි කියන්නේ. දැනට ratings නම් නියමට තියෙනවා 8.8/10

    කාවුරු හරි BB බැලුවේ නැත්තැම් ඒක බලලම මේක බලන්න කියලා තමයි මම නම් කියන්නේ.

    http://www.imdb.com/title/tt3032476/?ref_=ttep_ep_tt
     
    Last edited:
    • Like
    Reactions: podimama

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඕක බලලා කොයි කාලෙද බන්. season 2 එනකන් ඉන්නෙ බලාගෙන
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Breaking Bad බැලුවයින් පස්සේ බලන්න තාම හරිහමන් එකක් සෙට් උනේ නැහැ කොල්ලනේ..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Breaking Bad බැලුවයින් පස්සේ බලන්න තාම හරිහමන් එකක් සෙට් උනේ නැහැ කොල්ලනේ..
    Better Call Saul බලපන් උබට ඇඬෙයි. :cool::cool:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    කම්මැලි නැතුව බලන්න පුලුවන්ද? breaking bad වගේද?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    soul කාරයගේ කතා විතරක්ද යන්නේ? තනිකර කොමඩියක්ද?