කෝකටත් තයිලය වගේ යුද්දේම අල්ලගන්න එපා මචන්.. තව හිතන්න දේවල් ගොඩක් තියෙනවා..
මේක ඩිස්නිලන්තයක් උනේ කාගේ වරදින්ද කියල තේරුම් ගන්න උත්සහ කරපන්..
මම එක උදාහරණයක් දෙන්නම් :
2013 මැයි මාසේ වෙසක් දවසේ මගේ අම්මා රෝහල්ගත වෙලා හිටියේ ,
මමයි වයිෆුයි ගිය අම්මා බලන්න , එතකොට වයිෆ් බබා .හම්බෙන්න හිටියේ...