සුසුකි එව්රි වෑන් එක දෙනවා..

සුසුකි එව්රි වෑන් එක දෙනවා..

සුසුකි එව්රි වෑන් එක දෙනවා..

දරුවෙක් වගේ බලාකියාගත්ත වාහනේ මචන්..
මේ ටිකේ බිස්නස් ටිකක් අවුල් ලීස් එක හිර උනා..:no:

මම ගෙවපු ගණන් අරවා මේවා වියදම් කරපුවා ඔක්කොම අත ඇරලා බිස්නස් එකක් කරන එකෙක්ට වාහනේ දෙනවා ගෙවා ගෙන යන්න.. මම අතට ඉල්ලන්නේ බොහොම පොඩි ගානක්.. ඒ ගන්නෙත් නිකන් ම දෙන්න බැරි නිසා...

එලකිරියේම එකෙක් ඉන්නවනම් ඉල්ලාපන් දෙනවා..

හැමදාම නත්තල් නෑ ..
 
Nisal1991

Member
Jan 21, 2015
663
48
0
කාටත් ප්‍රශ්ණ එනවා. කොහොම හරි මුහුණ දීපන් බන් සැලෙන්න එපා.
 
dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සුසුකි එව්රි වෑන් එක දෙනවා..

    දරුවෙක් වගේ බලාකියාගත්ත වාහනේ මචන්..
    මේ ටිකේ බිස්නස් ටිකක් අවුල් ලීස් එක හිර උනා..:no:

    මම ගෙවපු ගණන් අරවා මේවා වියදම් කරපුවා ඔක්කොම අත ඇරලා බිස්නස් එකක් කරන එකෙක්ට වාහනේ දෙනවා ගෙවා ගෙන යන්න.. මම අතට ඉල්ලන්නේ බොහොම පොඩි ගානක්.. ඒ ගන්නෙත් නිකන් ම දෙන්න බැරි නිසා...

    එලකිරියේම එකෙක් ඉන්නවනම් ඉල්ලාපන් දෙනවා..

    හැමදාම නත්තල් නෑ ..

    ADO MAGE AASAMA WAHANE

    DETAILS DEEPAN ... ATHATA KEEYAK OONADA LEASE? NUMBER?