එදා තත්පරයකට කොටි ප්‍රකෝටි ගණනින් මුදල් විනාස කර යුද්දය,, ඔබ මම සියලුම ආරක්ෂක අංශ... නිවැරදි දේශ පාලන යොමු කිරීම් හමුවේ ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.... යුධ ජයග්‍රහණයේ කොටසක් ඔබට මට වගේම මහින්ද රාජපක්ෂ මහතාටද හිමිවිය යුතුය... එය නොකීමට තරම් අපි ඔවූන් මෙන් කුහක නොවෙමු.... වර්තමානයේ යුද්දය විකුණා කන ඔවුන්ට ඉතිරිව ඇත්තේ... එය පමණකි... ජිවිත කැප කරමින්... අත පය පරිත්‍යාග කරමින්... යුද වැදුණු වීරයන් අද නැත.... මාතෘ බුමිය තුල ලේ බිදක් හෝ නොහෙලූ මිනිසුන් යුද ජයග්‍රහණයේ ඔටුනු පලදන මොහොතේ.... ඔහු සිර කුටියක වසර දෙකක් ගත කළේය.. අපේ සිංහල කොල්ලන්ගේ ඔලු වලට වෙඩි තියල මරලා දාපු ඒ කාලකන්නි උන් තුරුලට ගත්තම අපේ ලේ කකියනව බොලවූ... උන් මරුනේ අපි රකින්න ගිහින් කියල දැනෙන කොට හිතට අමාරුයි බන්... උබල කියයි උන්ට පඩියක් දුන්න කියල... මැරෙන්න යනවා කියල දැන දැන උබට 50,000 දුන්නොත් උබ මම යනවද බන්... හිතපන්කෝ... උන්ගේ බොඩි වල ෂර්ට් අත් නවල උන් ලියුම් ගෙන යනවා මොකද උන් දන්නවා අයිත එන්න වෙන්නේ නෑ කියල... එවයි තියෙන්නේ මහා කදුළු කතාවල් බන්... " අම්මට බෙහෙත් ටික අරන් දෙන්න, නංගිට පොත් ටික අරන් දෙන්න... මම මැරුණම මගේ පඩිය ඉක්මනට ගෙදරට යවන්න" ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා. මිනිස්සුන්ගේ කදුළු,දාඩිය,ලේ උද ඉඩ ගෙන මේක විකුණන් කන එක සදාරණද..? අපේ කොල්ලෝ මරපු පිල්ලෙයාන්, කරුණ, KP ට guard එක දෙන්න කියල උන්ට කියද්දී උන්ට මොනවා හිතෙනවා ඇතිද... තාමත් මේක සදරනිකරණය කරන්න යනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හෙන්චයියෝ, උන් ගැන.. හිතාගනින් මචන්ලා... දැන් යුද්දේ කරපු උන් බෙබිලට රේස් යන්න වැලි කොට්ට කරගහනවා. බෞද්ධ රටේ, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වටේත් රේස් පැද්ද බේබිලා, (දළදා මාලිගාවට යන්න දෙන්නේ න අඩුම දනින් පහලට නැත්නම්.. එත් ජංගි පිටින් නටෙවුවේ, මහා සංගරත්නයට සලකන්න වත් දන්නේ නෑ..) ජීවිතෙන් බාගයක් හමුදාවට කැප කරලා කැප වීමෙන් උත්සාහයෙන් උඩට අපු උන්, එක රැයින් තරු ගහපු උන්ට සැලුට් කරනවා.. යුද්දෙට වියදන් කරපු සල්ලි රටේ සංවර්ධනය යෙදෙයුව නම් දැන් rata වටේට රේල් පාරයි හයි වේ එකයි දෙකම ගහල, හරියට කරානම් මේක දැන් ආසියාවේ ආශ්චර්ය තමයි මචන්ලා... එත් බඩ ගැන හිතුව වැඩි උනා.. රහ වැටුනම දාල යන්න බැරි උනා... මම උබ ගියත් ඔතන හොරකන් කරවී කලින් හිටපු මිනිස්සුත් කර එත් සීමාවක් තියෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ මහත්තය නැති උනොත් යුද්දයක් එනවා කියනවා නම්, එතුමා මැරුනොත් මොකද වෙන්නේ.. අපි හැමදාම ඉන්න ඇවිත් නැනේ. හිතන්න ඔබට බාරයි... ඔබේ වටිනා චන්දය හිතට එකගව ලබා දෙන්න..
මම නම් මෛත්‍රී පාලනයකට යනවා.. මොකද රටේ නීතියක්, සදරනයක් තියෙන්න ඕන නිසා... හොරු ඉන්නවා එත් දැන් ඉන්නේ කම්බ හොරු... පන්සලේ බුදු පිලිමේත් අරගෙන යන.. සිරිපාදේ ඝන්ටාරෙත් උස්සන.. රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක්වත් අදුනන්නේ නැති ආරක්ෂක අංශ ( ආරක්ෂක අංශ වලට දොස් කියන්න බැ.. ඒ නිලධාරිනුත් අසරණයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බයිට් වෙන්නේ අසාවටද, එතුමා අන්තට්ටුවක් තියන හරකෙක්ද..? නෑ හැමෝම අසරණ වෙලා ඉන්නේ.) මේ පාර වෙනසක් කරමු.. වෙනසකට එකතු වෙමු... මොලෙන් වැඩ කරමු. ඔබේ උතුම් වටිනා චන්දය රට වෙනුවෙන් ලබා දෙමු... වෛරී, ඒකාධිපති පාලනයෙන් මිදෙමු.. මෛත්‍රී පාලනයකට එකතු වෙමු.....
තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවූ..
නැත උන් රට අතැර ගොසින්...
අප දජයේ ඉන්න සිංහ පැටවූ..
පැන යන්නට පෙර මෙරටින්...
කරන දෙයක් කරමු මචන්....