උබ කිව්වමයි මම ටැග් එක දැක්කේ.. ඕවගේ කට්ටිය ත් ඉන්න ඕන මචන් සමාජේ..
මම උබට පොඩි දෙයක් කියන්නම් මචන්..
භාහිර සාදක කිසි සේත්ම තමන්ගේ ගමනට බාදාවක් කර ගන්න එපා..
උදා. විදිහට ගිය මාසේ මගේ අම්මගේ කකුලක් අයින් කළා එහෙම පිටින්ම..
එක මට සැහෙන්න ලොකු ප්‍රශ්නයක් උනත් මම ඒ සිද්දිය මගේ ගමනට බාදාවක් කර...