1. ManjuT

    New Zeland

    Green List එකේ jobs වලට ඔය අවුල නෑ නේද?, හැබැයි EPF/ETF හොර කරන්න ගියොත් නම් කෙල වෙන්න පුලුවන්. New Zealand visit එකකටවත් යන්න බැරිවෙයි.
  2. ManjuT

    Perfume ගැන...

    good post :love2:
  3. ManjuT

    IT company thama WFH da?

    WFH, kemathi aya office yanawa
  4. ManjuT

    Help එකක් දීපන් bro

    Wenasak ne. Yanna kalin kema kala yanna. Le dunnata passe bara weda, drive karanna epa kiyanawa.
  5. ManjuT

    උමන්දාාවෙි කැම කාල බඩ ගිහින්

    Video ekak thiyenawa. Hambunoth dannam. Eka balannama one. kiwwata wedak ne
  6. ManjuT

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    Scout hall eka langa. Mama kiyanne private bus. Ada hawasa malliwa bus ekata danna giya
  7. ManjuT

    *නානකාමරයේ ක්ලාන්ත වීම හෝ ඇද වැටීම,*

    තාම මැරුනෙ නැති හින්දද විස්වාසෙන් කියන්නේ
  8. ManjuT

    සැහැල්ලූ වාහන license එකක් තියන කෙනෙක්ට bike license එකක් ගන්න ලේසිම කොහොමද?

    RMV ekata gihin bike ekata trial date ekak daganna one. E dawasata trial pennala license eka ganna puluwan. Eka thamai mama danna widiya.
  9. ManjuT

    Oil QR ලබ්බ

    Okama wuna mallige bike eka register karanna hadanakota. Den log wenna be ehema user kenek ne kiyanawa. Register wenna yanakota already innawa kiyanawa
  10. ManjuT

    FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

    Okama thamai mata wuneth.
  11. ManjuT

    FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

    QR code eka awa. Eka undefined kiyala.
  12. ManjuT

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    අම්මලා තාත්තලාට සලකන එක තමන්ට පුලුවන් හැටියට තමයි කරන්න වෙන්නෙ කොහොම කිව්වත් මැරි කරාට පස්සේ. ඒත් පුලුවන් උපරිමෙන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස නම්. කොහොම උනත් තමන්ගේ දරුවන්ට බරක් නොවි අපිත් දැනගන්න ඕනේ අපි වයසට ගියාම ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න.
  13. ManjuT

    Slt router bill

    Ada awe.
  14. ManjuT

    The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    Car eka mokadda? Eka wikunala laksha 6 nayen nidhahas wela wena car ekakuth ganna puluwan wei. Podi dennata car eka mokadda kiyala therenne nene. Car ekekne one
  15. ManjuT

    The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    කිසිම හව්හරණක් නැතුව ළමයි දෙන්නයි, වයිෆ්වයි දාලා ගියාම ඒගොල්ලොන්ට මොකද වෙන්නේ. කබලෙන් ලිපට වැටෙනවා නේද? කට්ට කාගෙන මේ අමාරු කාලය ගෙවාගමු. කාර් එක විකුණලා ප්‍රශ්ණ ටිකක් විසඳගන්න පුලුවන් වෙයි කියලා තමයි මටත් හිතෙන්නේ. පොඩ්ඩක් අඩියක් පස්සට තියමු. දරුවන්ටත් වැරදි පූර්වාදර්ශයක් ඔයා ඔහොම හැසිරුනොත්.

    No contents