1. ManjuT

    හරක් මස් ඌරු මස් ගෙට ගන්න ඕන මොන දොරෙන්ද ප්‍රෙන්ස්

    ගොඩක් මිනිස්සු අදහගෙන හිටියට සෝම හාමුදුරුවොත් අන්තගාමි කියලා මටනම් හිතෙන්නේ
  2. ManjuT

    Waddek Tamai

    මාර කන්ට්‍රොල් එකක් තියෙන්නේ. පට්ට දෙඹර කූඩු එච්චර හයිය නෑ. ගොම, දිරපු කොල වගේ දේවල් වලින් හදන්නේ ------ Post added on 1684078977
  3. ManjuT

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    ක්ලැරන්ස්ට පුතෙක් නෑ
  4. ManjuT

    ගෑණිත් දාගෙන මූ යන යෑම බලපල්ලාකෝ

    වැරදි කාරයා වුනත් කොල්ලා බේරිලා යනකල් තමයි මම නම් බලන් හිටියෙ
  5. ManjuT

    Lunch buffet prices Colombo, Galle, Kaluthara

    1 වෙනිදා lunch එකට යන්න බැලුවෙ. Colombo ඉඳන් උදේ ගිහින් හවස එන්න. 3-4 දෙනෙකුට. හොඳ buffet එකක් තියෙන hotel එකක් දන්න අය කියන්න prices එක්ක. Beach එකත් එක්ක තියෙනවනම් වඩා හොඳයි නැද්ද කවුරුත් දන්න කෙනෙක් ------ Post added on 1682826193
  6. ManjuT

    දෝණිව ගුවන් ගත කලා

    මොකද්ද එතන වුනේ? ඇයි කෙල්ලට ගැහුවෙ? ගහපු එකා කවුද?
  7. ManjuT

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    කාලෙකින්... මේ දවස්වල නිවාඩුද?
  8. ManjuT

    අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

    Regent Country Club eka genada kiwwe. Mokadda awula
  9. ManjuT

    අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

    Regent country club eke Sunday lunch buffet thiyenalu 3000 per person. Dinner nam buffet nethuwa ethi. Mama gihin ne.
  10. ManjuT

    ලංකාවේ අයිටී ‌Industry ඒකේ Professionals වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් නැද්ද?

    වෘත්තීය සමිති නම් එපා මාත් කියන්නේ. ඊට පස්සෙ government office වගේ තියෙයි. එක තැන පල් වෙන්න වෙන්නේ. ලංකාවෙ උන්ව industry එකෙන් අයින්ම කරලා දායි. Extreme යන ඒවට නීති හෑදෙන එක නම් හොඳයි
  11. ManjuT

    දියවැඩියාව_Dr.කටුලන්ද

    Biththara, elawalu thambala
  12. ManjuT

    Colombo restaurant

    Monarch Imperial eke buffet thiyenawada? Per head keeyak wage wenawada?
  13. ManjuT

    පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින්

    ඌ තිබ්බ තැනම පාර්ක් කරලා යන්න එන්න ඇත්තේ:-D
  14. ManjuT

    WFH හුරු වීමෙන් එලියට යන්න කම්මැලි ??

    sathiyata dawasak dekak office yanawa mama nam. nethnam epa wenawa. hawasata jogging yanna patan gaththaethakota active gathiyak thiyenawa
  15. ManjuT

    තේ කොළ වලට අළුහුණු දානවා පරිස්සමින්

    අලු හුණු දැම්මම මොකද වෙන්නේ?
  16. ManjuT

    What are the best buffets in hotels in Sri Lanka?

    Kingsbury, Shangrila Hambantota, Royal Palm beach eketh kema hondai
  17. ManjuT

    ඇක්සිඩන් එකකින් සුසුම්නාවට හානිවුනොත් මොකද වෙන්නේ ?

    Digana rehabilitation hospital eke physiotherapy walin danna aya godak saneepa wela thiyenawa. Spine damage wuna ewa hari yanna kal yanawa. Government hospital ekak. Bystander kenek nam thiyanna wenawa thanaiyama weda karaganna amaru ayata.
  18. ManjuT

    Nice business

    ළමයි නම් එන්න ඇත්තේ ජනප්‍රිය කමට තමයි. ඒත් එහෙම class කරන්න සුදුසුකම් නැති කෙනෙක් නෙමෙයිනේ. රෑල්ලට ළමයි ආවට හරියට ඉගැන්නුවේ නැත්නම් වැඩිකල් පවතින්න බැරිවෙයි. මට නම් හිතෙන්නේ ලබාගත්ත ප්‍රසිද්ධිය හොඳින් පාවිච්චිකරපු අවස්ථාවක් කියලා

    No contents