Verify කරන විදි තියෙනවනේ. Lawyer, JP කෙනෙක්ට කියලා verify කරගන්න පුලුවන්. University එකෙන් transcript එකක් ගන්න පුලුවන්.
උඹේ යාලුවා degree certificate එක විතරද ගත්තේ. යකෝ අවුරුදු ගානක් campus එකේ හිටිය එකෙක්ට ඔයාවගේ දෙයක් කරගන්නේ කොහොමද කියලා තේරෙන්නෙ නැත්නම් වැඩක් තියෙනවද degree එකෙන්...