ජීවිතේ ගොඩයන්න
මචන්ලා මමත් පොඩි වැඩක් පටන් ගත්තා. හැමදාම එක එකාට හම්බකරලා දෙනවට වඩා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. දැනට ෂොප් එකක් දැම්මේ නෑ ගෙදර ඉදන් තමා කරන්නේ. මගේ ජොබ් එක කරන ගමන්.
මේකයි සීන් එක මම පොඩිකාලේ ඉදන් ආස කෙරුවේ ටෙක්නිකල් සබ්ජෙක්ට් එකට. ඉතින් ඉගෙන ගත්තෙත් ඒ පැත්තම තමා...