මචන්ලා මගේ paypal Account එක unverified status එකේ තියෙන්නේ. ඒක verified කරගන්න විදියක් කියන්නකෝ. payoneer account එකෙන් කරන්නත් බෑ. වෙන මොනවා හරි ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ.. :yes::yes: