මචන්ලා Nissan Cefiro 2.0 G මේ වාහනය ගැන දන්න කට්ටිය ඉන්නවද? ගන්න කියලා හිතාගෙන ඉන්නේ. මේකේ තෙල් කරන්නේ කොහොමද ? මාකට් එක හොදයි ද? :P:P