අහිමි නුඹ!!
අන්සතු වූවත් ඔබෙ වත
ඇයිද නොයන්නේ මා හැර
හඬනා සිතුවිලි සිරකර
සිනාසෙමි ලොවට පෙනෙන්නට
අතීතය සිහිකරමින් මසිත
ඇයිද තැවෙන්නේ මෙලෙස
නැවත පැමිනිය නොහැකි ලෙස
වෙන්ව ගොසිනි ඔබ ඈතට
හමුවුනොත් යළි මතුදිනෙක
මගහැර යනුමැන නොහඳුනන විලස
එසේ නොවුනොත් යලි මසිත
පෑරෙනු ඇත යලිත් පෙර ලෙස!!:(