ටහිකෙයි කිව්වලු
දැන් ඔතැනට ගිය හැම එකාම ඉරිදා දවස් තුනක උදේ 4.49ට හෙළුවෙන් ගිහින් කොහේ හරි තියෙන කිරි සහිත උස ගහක මුදුන් ඇත්තට නැගලා ඉඳලා උදේ ඉර නගිනකොට නැගෙනහිර දිශාවට බලාගෙන හයියෙන් 3න් පාරක් හු කියලා ගහෙන් බැහැලා යන්න ඕනෙලු... :baffled: නැත්තන් ඔන්න දේව ශාපය වදිනවාලු :rolleyes: