[/QUOTE]මචන්... උඩින්මයි outlet එක ගත්තේ... පහල පින්තුරේ බලපන්...
![]()
![]()
එල මචන්... තැන්ක්ස්... කොහොමද මචන් පාවිච්චි කරනකොට එන practical issues. මොනවද මචන් improve වෙන්න ඕනේ...
[/QUOTE]මචන්... උඩින්මයි outlet එක ගත්තේ... පහල පින්තුරේ බලපන්...
![]()
![]()
පොල්කර්බනෙට් ගන්න කොහෙද තියෙන්නේ
එල මචන්... තැන්ක්ස්... කොහොමද මචන් පාවිච්චි කරනකොට එන practical issues. මොනවද මචන් improve වෙන්න ඕනේ...
ලීක් වෙන එව්වා තමයි ඉතින්... සිලිකන් USA එකෙන්ම අලවපන්... outlet එක පුළුවන් නම් බාත්රූම් mixer එක ගාවට යනකම් AC බට insulate කරන flexibal හෝස් වලින් insulate කරන්න...