මචන්ලා මේ ස්කුටර් වල බයික් වලට වඩා තියෙන විශේෂ වෙනස් කම් මොනවද? පැදලා නම් නෑ.. 
තල්ලු කරන්න ගියාම නම් හෙන ගේමක් දෙන්න වෙනවා කියල අහල තියෙනවා.

තල්ලු කරන්න ගියාම නම් හෙන ගේමක් දෙන්න වෙනවා කියල අහල තියෙනවා.

bike ekata nathuwa hadanna witharak පනහකට වැඩිය යනවා ..??![]()

එච්චර යන්නෑ බන්. උබ කොලඹ අවට නම් මන් හදන්න තැන් සෙට් කරලා දෙන්නම්. ඔන තරම් කට්ටිය ඉන්නවා බන්..

ela mchn mama pannipitiye. .eth bike1 set une na thawama![]()
Man Homagama ban nawathila inne. Ubata mehen hadana than paint karana than set karala dennam ban.. Ona tharam kattiya innawa.. Uba kiyakata witharada bike ekak baluwe? Mona number ekakda?
thawama ekak set une na ban. .30-35ta wage ganakata ekak beluwe mchn. .150-xxxx walin uda wage, classic sl ekak..125cc (1st or 2nd user) wendath ona 
ah elathawama ekak set une na ban. .30-35ta wage ganakata ekak beluwe mchn. .150-xxxx walin uda wage, classic sl ekak..125cc (1st or 2nd user) wendath ona
![]()
Podi Silva - පොඩි සිල්වා;17953771 said:petrol khmda bn kyk krnwda


150k nam 60kata duwen hoyaganna bari wei ban.. Ewa hugak adui. 146 wage thamai dan 55-60ta yanne.
ikman.lk eke idala hitala thiyanawane ban 30-35ta wage. ..uba kiyanne ewa leda dei kiyalada. .?? 
Kiyanna ba ban.. hoda ekak nam e ganata denna na ban..ikman.lk eke idala hitala thiyanawane ban 30-35ta wage. ..uba kiyanne ewa leda dei kiyalada. .??
![]()
මගේලගත් බජාජ් chetak එකක් තියෙනවා number එක 138 අව්රුද්ද 1994, මම paint කරලා repair කලා කලින් රතු තිබුනේ දැන් සුදුපාට ගාල තියෙන්නේ, pearl ගාන්න ගියේ එත් සල්ලි ටිකක් මදිඋන නිසා නොර්මල් white එකක් ගැව.